කොට්ටාවෙ අලුත්ම RichLook Branch එක විවෘත කිරීමේ ඡායාරූප..

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර අතර ප්‍රමුඛතම වෙළෙඳ ජාලයක් වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහයේ නවතම ප්‍රදර්ශනාගාරය කොට්ටාවේදි විවෘත කෙරිණි. දේශීය නිමි ඇඳුම් පාරිභෝගිකයන් අතර වඩාත්ම විශ්වාසනීය සේවාවක් සපයන විලාසිතාගාර ජාලයක් ලෙස ප්‍රකට රිච් ලුක් කොට්ටාවේදී විවෘත කරනු ලැබුවේ සිය 5 වැනි නිමි ඇඳුම් විලාසිතාගාරයයි.

වසර 2006 සිට මෙරට විලාසිතා ක්ෂේත්‍රයට එක්වී ඉතා කෙටි කාලයකින් අසීමිත ජනප්‍රියත්වයක් අත්පත් කරගත් රිච් ලුක් නවීන පන්නයේ විලාසිතා ඉතා පහසු මිළට පාරිභෝගිකයන්ට සැපයීමෙන් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින ආයතනයකි.

මීට පෙර මහරගම, මීගමුව, දකුණු කළුතර හා රත්නපුර නගරවල සිය ප්‍රදර්ශනාගාර ආරම්භ කරමින් පාරිභෝගිකයන් අතර අසීමිත ජනප්‍රියත්වයකට පාත්‍ර වූ රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය කොට්ටාවේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් මෙරට විලාසිතා ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තව දුරටත් පතුරුවාලීමට සමත්ව සිටී.

අවුරුද්දට ඇදුම් ගන්න අදම යන්න .මහරගම, රත්නපුර, කලුතර, මීගමුව, කොට්ටාව යන ඕනෑම ශාකාවකින් රුපියල් 5000ට වැඩියෙන් බඩු ගත්තොත් දිනුම් ඇදීමට එකතුවෙලා car එකක් දිනාගන්න chance එක තියෙනව…

මේ අප්‍රියල් 30න් තරගය අවසන් වේ …

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?