AFC Banner
AFC Banner
Empty Ad

කොටහේනේ වෙඩි තැබීමක්

කොළඹ කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කොටහේන 6 වන පටුමග ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුවී ඇති අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ කොටහේන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?