AFC Banner
AFC Banner
Empty Ad

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනයේත් වාර්තාගත ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා.

අද (13) දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳපොළේ අගය ඒකක 14,205.34ක් ලෙසට සටහන්ව තිබුණා.

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වනවා.

අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.1ක් ලෙස දැක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?