Empty Ad
Empty Ad
 Empty Ad

කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රාජ්‍යයේදී මරුට

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුක’ ඩුබායි හිදී මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණා. එහි සිට ද මෙරට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වූ අතර ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙකු ද පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?