කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහිදී මරුට

පාතාල කල්ලි නායක

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී මියගොස් ඇති බව අනාවරණය වේ.

කොරෝනා රෝගය වැළදීමෙන් මෙම මරණය සිදුව ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේවත්ත දිනුක යනු කලක් කෙසෙල්වත්ත ප්‍රදේශය හොල්ලාගෙන සිටි නීල්ගේ පුත්‍රයාය.

මේ වනවිට දිනුකගේ ඥාතීන් ඩුබායි රාජ්‍ය්‍ය හා සම්බන්ධ වෙමින් මෙම පුවත තහවුරු කරගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?