කෙරවළපිටිය යළි පණ ගැන්වෙයි

කෙරවළපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු යළි අරඹා තිබෙනවා.

ඒ අද (02) පෙරවරුවේ දී යි.