AFC Banner
Empty Ad
Empty Ad

කුසල්ගෙන් බලාපොරොත්තුවක්

ජයග්‍රාහී සටහනකින් එංගලන්තය සමග අවසන් එක්දින තරගය නිම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මුල්පෙළ ක්‍රීඩකයන් අසමත් වූ පසු, පසුපෙළ ක්‍රීඩකයන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හරහා ගමන් කිරීම අසීරු වන බවයි.

පසුගිය තරඟ දෙකෙහිදී එම තත්ත්වයට මුහුණදුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

හෙට තරගය පිළිබඳ අදහස් දක්වමින් එංගලන්ත නායක ඉයන් මෝගන් ප්‍රකාශ කර ඇත්තේ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වර්ධනය ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි.

එංගලන්තය හෙට බ්‍රිස්ටල් හිදී දෙරට අතර අවසන් එක්දින තරගයට එළඹෙන්නේ තවත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්. කෙසේ වෙතත්, ධනංජය ද සිල්වා, වනිදු හසරංග සහ දසුන් ශානකගේ පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ඇතිකරනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19
Video thumbnail
බලයට කෑදර සුසිල් - ලැජ්ජ නැතුව කියන කතා - "එක පරාජයකින් දේශපාලනය අත්හරින්න බෑ"
02:10
Video thumbnail
ගෑස් සිලින්ඩරය වැඩ අරඹයි - වැඩක් කළානම් ඡන්ද හිඟාකන්න ඕනිද?
03:38
Video thumbnail
දිනේෂ් ගුණවර්ධන ජනපතිට දාපු ලොකු සද්දේ - ගත්ත වරම හරියට ක්‍රියාත්මක කරන්න
03:37
Video thumbnail
අපි මිනිස්සු අගය කරන්න පුරුදු වෙමු...
06:47

?