කුසල්ගෙන් බලාපොරොත්තුවක්

ජයග්‍රාහී සටහනකින් එංගලන්තය සමග අවසන් එක්දින තරගය නිම කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මුල්පෙළ ක්‍රීඩකයන් අසමත් වූ පසු, පසුපෙළ ක්‍රීඩකයන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හරහා ගමන් කිරීම අසීරු වන බවයි.

පසුගිය තරඟ දෙකෙහිදී එම තත්ත්වයට මුහුණදුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

හෙට තරගය පිළිබඳ අදහස් දක්වමින් එංගලන්ත නායක ඉයන් මෝගන් ප්‍රකාශ කර ඇත්තේ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වර්ධනය ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි.

එංගලන්තය හෙට බ්‍රිස්ටල් හිදී දෙරට අතර අවසන් එක්දින තරගයට එළඹෙන්නේ තවත් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්. කෙසේ වෙතත්, ධනංජය ද සිල්වා, වනිදු හසරංග සහ දසුන් ශානකගේ පිතිකරණය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ඇතිකරනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09