කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයේ නාසයට දැඩි හාණි

ඉබේරියා ගුවන් සේවයට අයත් A350වර්ගයේ මගී ගුවන්‍ යානයක් අහසේදී අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ඒ පක්ෂියෙකු යානයේ නාසයේ ගැටීම හේතුවෙනි.

කෙසේ වෙතත් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වූ බවද වාර්තා වේ.
එම වීඩියෝව පහළින්

20211028 082938
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !