කුරුඳු දුම්වැටිය පනත උල්ලංඝනය කිරීමක්

කුරුඳු දුම්වැටිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ අංක 37/1 වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසීය. මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය කිරීම පිටුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු කීය.එසේම මෙම කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක කර ඇත්තේ මෙරට දුම් නොබොන සියයට අසූ හතරක් වන කාන්තාවන් සහ පාසල් ළමයින් බවද සභාපතිවරයා පැවසීය.

තවද මේ කුරුඳු දුම්වැටිය මගින් වක්‍රාකාරයෙන් දුම් පානය නොකරන අයට දුම්බීමට පෙලඹවීමක් සිදුකරන බවද සභාපතිවරයා කීවේය.

එසේම මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත්, එහි ප්‍රතිඵල අනුව මෙම කුරුඳු දුම්වැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?