කුරුණෑගල මහ නගර සභාවේ බලය මාලිමාවට (වීඩියෝ)

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (17) සමත් වුණා.

එහිදී ඡන්ද 12ක් ලබාගත් ආනන්ද ඇන්ටන් සහබන්දු නගරාධිපති ලෙස තේරී පත් වුණා.

විපක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට තරග කළ සුමේධ අරුණ ශාන්ත ලබාගත්තේ ඡන්ද 10ක් පමණයි.

මෙම මහ නගර සභාවේ උප නගරාධිපති ලෙස තේරී පත් වුණේ මොහොමඩ් අෂර්දීන් මන්ත්‍රීවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?