කුරුණෑගල මහ නගර සභාවේ බලය මාලිමාවට (වීඩියෝ)

කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (17) සමත් වුණා.

එහිදී ඡන්ද 12ක් ලබාගත් ආනන්ද ඇන්ටන් සහබන්දු නගරාධිපති ලෙස තේරී පත් වුණා.

විපක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට තරග කළ සුමේධ අරුණ ශාන්ත ලබාගත්තේ ඡන්ද 10ක් පමණයි.

මෙම මහ නගර සභාවේ උප නගරාධිපති ලෙස තේරී පත් වුණේ මොහොමඩ් අෂර්දීන් මන්ත්‍රීවරයායි.

  1. සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත. සොරෙක්, දූෂිතයෙක් සිර දඬුවම් ලැබූවෙකු තමාගේ ප්‍රධාන පුරවැසියා ලෙස නම්කර තිබීමේ අවමානයෙන් නගරවාසීන් ගලවාගැනීම වෙනුවෙන් මාලිමාවට අපගේ හෘදයාංගම ප්‍රණාමය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29