AFC Banner
Empty Ad

කුමාරි අල්ලේ ඛෙදවාචකය : තිදෙනෙකු දිය ඇල්ලේ ගසා ගෙන යයි

තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය යාපනයේ සිට පැමිණි අක්කා නගෝ සහ ඥාති සොයුරියක මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පිරිස වත්තල ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ.

කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි පිරිස තිදෙනකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.

එම පිරිස සමග තවත් සිව් දෙනකු දිය නෑමට පැමිණ ඇතැයි ද අතුරුදහන් වූවන් අතර වයස අවුරුදු 14,15 සහ 29 යන වයසේ පසුවන බව ද පොලිසිය සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?