කුමන බලවේග නෑගි සිටියත් , බලපෑම් එල්ලවුවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ක්‍රියාවලිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් නැති කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.
මෝදර පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ අරමුණින් එහි සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (20) එක් වෙමින් ඒ මහතා පැවසිය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු එක්ව සිටියා.
කිසිම යුක්තිගරුක පුද්ගලයෙකුට මෙම වැටලීමේ මෙහෙයුම්වලට විරුද්ධ විය නොහැකි බවයි බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
