AFC Banner
Empty Ad
Empty Ad

කිවිසුම් යවන්නත් බැරි වෙයි – යැව්වොත් සාපරාධි පහරදීමක්

යම් පුද්ගලයෙකු හිතාමතාම සිදුකරන කිවිසුම් යැවීම සාපරාධි පහරදීමක් බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණයක් තීන්දු කර තිබේ.

ලොව මෙවැනි නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් පාරිභෝගිකයෙකු සිය මුඛ ආවරණය ඉවත් කර අවන්හල් සේවිකාවකට කිවිසුම් යැවීමේ සිදුවීමක් සම්බන්ධ නඩු තීන්දුවක් ලබාදෙමින් අධිකරණය මේ බව ප්‍රකාශයට පත්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?