AFC Banner
AFC Banner
Empty Ad

කිරුළපන පුද්ගලික ආයතනයක සිමෙන්ති බඳුනක් තුළ අත්බෝම්බයක්

කිරුළපන, ඇවනිව් මාර්ගයේ පිහිටි පුද්ගලික ආයතනයක තාප්පයක් උඩ සවිකර තිබූ සිමෙන්ති බඳුනක් තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත විදෙස් රටක නිෂ්පාදිත මෙම ජීව අත්බෝම්බය අද (12) දහවල් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ස්ථානයේ සේවකයකු විසින් මෙය දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?