AFC Banner
AFC Banner
Empty Ad

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී අද (18) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා විසින් වෙඩි පහර කිහිපයක් තබා ඇති අතර, ඉන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

වෙඩි තැබීමෙන් අනතුරුව එම පුද්ගලයා මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?