AFC Banner
Empty Ad
Empty Ad

කියුබාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5 දෙනෙකු මරුට

කියුබාවේ හොල්ගුයින් පළාතේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ හෙලිකොප්ටර් යානය හොල්ගුයින් පළාතේ කන්දක් මතට හදිසියේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එහිදි යානයේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනා මියගොස් තිබෙනවා.

අනතුරට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොමිසමක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?