AFC Banner
AFC Banner
Empty Ad

කියුබාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්

නැගෙනහිර කියුබාවේ ඊයේ (10) ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබෙනවා.

මෙහි පළමු භූමිකම්පාව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබලතත්වයක් ගෙන තිබු අතර, එය සිදු වී පැයකට පමණ පසු රිච්ටර් මාපක 6.8අ ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළට සැතපුම් 25ක් පමණ ඔබ්බෙන් මෙම භූ කම්පන සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ.

කෙසේ වෙතත් මින් මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර, භූමිකම්පාව කැරිබියන් දූපත් පුරා දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?