කියන දේ කරන, කරන දේ කියන ගුණය නැති, ජනපති සහ මහ බැංකු අධිපති

කියන දේ කරන, කරන දේ කියන ගුණය, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු දැක්වූ අදහස් පහතින්..

“ජනාධිපතිතුමා කොතරම් බුදු බණ අසා තිබුණත්, එතුමාගේ කථාව පුරාවට දහම් කරුණු සඳහන් වුවත්, එතුමා ඇසිය යුතුම බණ පදය මෙතෙක් අසා නොමැති බව තමයි මේ අයවැයෙන් පෙනී යන්නේ.

බුදුරජාණන් වහන්සේ ලෝකාවබෝධ සූත්‍ර යේ බුදු රාජණන් වහන්සේගේ විශේෂ ලක්ණයක් කියනවා. ඒ තමයි ‘යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදි’ ‘කියන දේ කරන කරන දේ කියන’ ගුණය අවාසනාවකට අපේ මහ බැංකු අධිපතිතුමාටත්, ජනාධිපතිතුමාටත් මේ ගුණය නෑ.

මහ බැංකු අධිපති වැඩ භාර ගනිමින් කිව්වේ තමන්ගේ පූරවගාමීන් මුදල් අච්චු ගැසීම නිසා මේ අර්බුදය නිර්ඹානය වුණා කිව්වා. එහෙම කිව්ව එතුමා තමයි මේ වන විට ඉතිසාහයේ වැඩිම මුදලක් අච්චු ගසපු අධිපති බවට පත්ව තිබෙන්නේ.

එතුමාගේ කාලය තුළ එක දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියෙනවා. ණය ගෙවීමත් නතර වෙලා තියෙන මේ යුගයේ මොකටද රුපියල් අච්චු ගහන්නේ කියන එක ප්‍රශ්නයක්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?