AFC Banner
AFC Banner
Empty Ad

කිමිදුම්කරුගේ දිවි බේරූ නාවික හමුදාවේ අපුරු යන්ත්‍රය (PHOTOS)

ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති අවපීඩන රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම්කරුවෙකුට ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව ක්‍රියා කර තිබෙනවා.

පසුගිය 13 වනදා උණවටුන මුහුදේ කිමිදිමෙන් පසු මෙම අවපීඩන තත්වයට මුහුණදුන් කිමිදුම්කරු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු එහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

පසුව පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එම සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා එදිනම සුවය ලබා පිටව ගිය බව නාවික හමුදාව පැවසුවේ.

2021 ජනවාරි සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති අවපීඩන රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

K 2 1
K 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?