AFC Banner
Empty Ad
Empty Ad

කෑගල්ල පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

කෑගල්ල පොලිස් වසමේ මොලගොඩ ප්‍රදේශයේදී ඊයේ (21) දින පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ තිබෙනවා.

තුවාලකරු කෑගල්ල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 37ක් වු පල්පාත, මොලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පිහි ඇණුම සිදුකර පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?