කැලණියේ විරෝධතා පාගමනේ සිසුන් 7 ක් අත්අඩංගුවට

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා එම ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) පස්වරුවේ කැලණි විශ්ව විද්‍යාලයේ සිට ආරම්භ කර තිබු විරෝධතා පා ගමනක් එක්ව සිටි සිසුහු 7 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !