කැලණිති​ස්ස ඉන්ධන නොමැතිව නවතී

කැලණිති​ස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඉන්ධන නොමැතිකම  නිසා අද (13දා) පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම නිසා අද සිට ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය විසන්ධි කිරිමක් සිදු කරන බවත්,තව දුරටත් ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !