Empty Ad
AFC Banner
Empty Ad

කැරම් ගහන්න ආ තරුණයා රණ්ඩු වී නොයන ගමන් ගිය හැටි

ඊයේ (21) රාත්‍රියේ විල්ගමුව ප්‍රදේශයේ දි බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීමෙන් මියගොස් ඇත්තේ විල්ගමුව – හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිව සිටි (40) හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඔහු විල්ගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසනවා. මෘත ශරීරය මේ වනවිට විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා. මෙම සිද්ධියට ආදල එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විල්ගමුවව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරණු ලබනවා.

https://youtu.be/4mhfZTqUtRk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?