කැබිනට් මණ්ඩලය ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මැයි 09 අරගලයට අදට වසරක් සපිරීම වෙනුවෙන්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (09) පෙරවරුවේ එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?