කැන්ගරු පිහිටෙන් එංගලන්ත සුපිරි අට වටයට

20-20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයෙන් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

‘බී’ කාණ්ඩයේ තරගය වූ මෙම තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 05කින්.

ස්කොට්ලන්ත පරාජයත් සමඟ ‘බී’ කාණ්ඩයෙන් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව එංගලන්තයට උදාවීම ද විශේෂත්වයක්.

යම් හෙයකින් මෙම තරගය ඕස්ට්‍රේලියාව පරාජයට පත්වූවා නම් සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමේ එංගලන්ත බලාපොරොත්තුව බොඳ වී යනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 180ක් රස කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 041ක් තුළ කඩුලු 05ක් දැවී තිබිය දී එම ඉලක්කය පසුකර ගියා.

ඒ, අනුව මෙම තරගයෙන් කඩුලු 05ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර, ‘බී’ කාණ්ඩයේ මුල්තැන ගනිමින් ඕස්ට්‍රේලියාව සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසියා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?