කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තය සමගයි.

බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය වන මෙය දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමානය අතර පැවැත්වු අතර ඉන් ජය හිමිවූයේ සිම්බාබ්වේ කණ්ඩායමටයි.

බී කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ඕමානය සහ ස්කොට්ලන්තය සමග පැවති තරග ජය ගත්තා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාව සමග අද තරග බිමට පිවිසෙන නෙදර්ලන්ත කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ තරග වැදී ඇමරිකා, කොදෙව් සහ නේපාල කණ්ඩායම් පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කණ්ඩායමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22