AFC Banner
AFC Banner
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – එක්‌ ඉනිමක් පන්දුවාර 37කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය පය කිහිපයක් ප්‍රමාද වුණා.

ඒ, හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?