AFC Banner
AFC Banner
Empty Ad

කාසියේ වාසිය බී ලව් කැන්ඩි කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

අවසන් පූර්ව වටයේ තුන්වන තරගය වන එය පැවැත්වෙන්නේ බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම සමග තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?