AFC Banner
AFC Banner
Empty Ad

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

තරගය පස්වරු 3ට ආරම්භ කෙරෙනවා. අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මශීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ කසුන් රාජිත එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?