කාසියේ වාසිය නවසීලන්තයට

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ සිඩ්නි පිටියේ පළමුව පන්දුවට පහරදීමටයි. මේ අතර සිඩ්නි ක්‍රීඩාංගණය අවට කාලගුණය අද දිනයේ යහපත් තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?