කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් පන්දු රැකීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?