කාසියේ වාසිය කැරකුනු අයර්ලන්තය පිත්ත අතට ගනී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට අයර්ලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ ගාලු තණ තීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි.

මේ අතර අද ආරම්භවන තරගය සඳහා අයර්ලන්ත කණ්ඩායමට ප්‍රබල පිතිකරුවෙක් වන පෝල් ස්ටර්ලින් කැඳවීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගය ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් ක්‍රිකට් යායක දිමුත් කරුණාරත්න නායකත්වය දරණු ලබන අවසන් ටෙස්ට් තරගයට ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?