කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක ජෝෂ් බට්ලර් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

මේ අතර අද තරගය ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබීගේ 150 වන ජාත්‍යන්තර එක්දින තරගය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?