AFC Banner
Empty Ad
Empty Ad

කාලිගේ ඔටුන්න සොරකම ගැන ඉන්දියාවේ කනස්සල්ල

ඩකා හි පූජා මණ්ඩපයකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ සත්කිරා හි කාලි කෝවිලේ සොරකම “බරපතළ ක්‍රියාවන්” ලෙස ඉන්දියාව සඳහන් කර තිබෙනවා.

ඉන්දියාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටින්නේ හින්දු සහ සියලුම සුළු ජාතීන්ගේ සහ ඔවුන්ගේ ආගමික ස්ථානවල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කරන ලෙසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

පැරණි ඩකා නගරයේ හින්දු කෝවිලක දුර්ගා පූජා මණ්ඩපයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.‍

පසුගිය සිකුරාදා සත්කිරා හි කෝවිලක කාලි දේව ප්‍රතිමාවට පළඳවා තිබූ ඔටුන්න සොරකම් කර තිබුණා.

එය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සිය බංග්ලාදේශ සංචාරයක් අතරතුර කෝවිලට පරිත්‍යාග කළ එකක් බවයි මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑5 වසර ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වයි #breakingnews
Video thumbnail
රනිල්ගේ පින්තුරේට හදුන්කූරු අල්ලනවාලු
04:43
Video thumbnail
බදුල්ලට ගිහින් ඩිලාන් දැම්ම සද්දේ - දැන් එයාලා කල් පැන්න බඩු
01:50
Video thumbnail
බීමත් යතුරුපැදිකරුවෙක් නිසා සිදු වූ අනතුර
01:06
Video thumbnail
සජිත් ප්‍රේමදාස පැරදුනේ නෑ - ඩීල් එකකින් පැරද්දුවා #sajithpremadasa
00:58
Video thumbnail
ගිං ගඟේ ජල මට්ටම ඉහළට #climate #whether_news #shortvideo #viralnews
00:14
Video thumbnail
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කමිටු වාර්ථාව එළියට ආවාම වෙන්න යන දේ #shortvideo #viralvideo
00:40
Video thumbnail
ගංවතුරේ පුටුවක් දාගෙන මොකද්ද මේ කරන්නේ
02:35
Video thumbnail
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කමිටු වාර්ථා දෙක ප්‍රසිද්ධ කරන්න - ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්
05:16
Video thumbnail
අනුර ගැන තිබ්බ විශ්වාසයඅද දවසින් දවස කඩා වැටෙනවා
03:55

?