කාලගුණ අනාවැකි

සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58


?