කාර්යාලයක ගින්නක්

 දකුණු කොරියාවේ Daegu නම් නගරයේ පිහිටි නීති සමාගමක කාර්යාලයක් ගිනි තැබීමෙන් 07 දෙනෙක් මියගොස් 46 දෙනෙක් තුවාල ලබා තිබේ.

මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙක් විසින් වන අතර සැකකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

ගින්න හේතුවෙන් විශාල පිපිරීමක් ද සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 150ක් පමණ යෙදවූ අතර සැකකරු එම කාර්යාලයට ඇතුල් වන ආකාරය අසළ පිහිටි CCTV කැමරාවල සටහන් වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?