කාර්යාලයක ගින්නක්

 දකුණු කොරියාවේ Daegu නම් නගරයේ පිහිටි නීති සමාගමක කාර්යාලයක් ගිනි තැබීමෙන් 07 දෙනෙක් මියගොස් 46 දෙනෙක් තුවාල ලබා තිබේ.

මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙක් විසින් වන අතර සැකකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

ගින්න හේතුවෙන් විශාල පිපිරීමක් ද සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 150ක් පමණ යෙදවූ අතර සැකකරු එම කාර්යාලයට ඇතුල් වන ආකාරය අසළ පිහිටි CCTV කැමරාවල සටහන් වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36