AFC Banner
AFC Banner
Empty Ad

කාබන්ඩයොක්සයිඩ් ගහලා අලි පන්නන යාල කැලේ හෝටලේ (වීඩියෝ)

යාල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැමිණි වන අලියෙක් එලවා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එහිදී හෝටලේ කාර්ය මණ්ඩලය විසින් ගිනි නිවීම සඳහා යොදාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව ගසා අලියා පන්නා දැමීමට කටයුතු කරන ආකාර එහි දැක්වෙනවා.

https://twitter.com/dasathalknews/status/1886374631579541583

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?