කාන්තාවක් දූෂණයකර මහ මඟ දමා ගිහින්

කාන්තාවක් දූෂණය කිරීමෙන් පසු මීඇල්ල, ගොඩවැන්න ප්‍රදේශයේ පාළු පාරක දමාගොස් සිටියදී හමු වී වලස්මුල්ල මූලික රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර තිබෙනවා.

ඊයේ (16) උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මීඇල්ල – කන්දබැද්ද මාර්ගය අසල අතුරු මාර්ගයක වැටී සිටිය දී අදාළ කාන්තාව රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙසදූෂණයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සැකපළ කරන්නේ.

දූෂනයට ලක් වූ කාන්තාව මාතර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් පසුව සිදුවීම් පිළිබදව තොරුතුරු අනාවරණය කර ගැනිම සදහා කාන්තාවගේ ප්‍රකාශයක් සටහන් කර ගැනිමට නොහැකි ලෙස ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුරුවල වී ඇති බව සඳහන්.

වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?