කාන්තාවක් දූෂණයකර මහ මඟ දමා ගිහින්

කාන්තාවක් දූෂණය කිරීමෙන් පසු මීඇල්ල, ගොඩවැන්න ප්‍රදේශයේ පාළු පාරක දමාගොස් සිටියදී හමු වී වලස්මුල්ල මූලික රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර තිබෙනවා.

ඊයේ (16) උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මීඇල්ල – කන්දබැද්ද මාර්ගය අසල අතුරු මාර්ගයක වැටී සිටිය දී අදාළ කාන්තාව රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙසදූෂණයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සැකපළ කරන්නේ.

දූෂනයට ලක් වූ කාන්තාව මාතර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් පසුව සිදුවීම් පිළිබදව තොරුතුරු අනාවරණය කර ගැනිම සදහා කාන්තාවගේ ප්‍රකාශයක් සටහන් කර ගැනිමට නොහැකි ලෙස ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුරුවල වී ඇති බව සඳහන්.

වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59