කාන්තාවක් දරු දෙදෙනා සමඟ ගොඩනැගිල්ලෙන් බිමට පනියි

රුසියාවේදී හමුදා නිලධාරියෙකුගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි නසාගෙන තිබෙනවා. කාන්තාව අවුරුදු තුනක් වයසැති දරුවන් තම උකුලේ තබාගෙන ගොඩනැගිල්ලක 19 වන මහලෙන් බිමට පැන තිබෙනවා.

අඩි 190 ක් පමණ පහළට වැටීමෙන් තිදෙනාම මිය ගිය බවයි වාර්තා වන්නේ.
මියගිය අයගේ සැමියා හමුදා නිලධාරියෙකු වන අතර මෙම පුවත සැලවීමෙන් පසු දැඩි කම්පනයට පත් වී තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර. මෙය මිනීමැරුමක් ද සියදිවි හානි කරගැනීමක්ද යන්න පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණය කරගෙන නෑ.

“ද සන්” හි වාර්තාවට අනුව, කාන්තාව පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙමින් සිටි අයෙකි. සමහර විට දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට මෙම ගැටලුව ඇති වෙනවා. මෙම කාන්තාව තම අසල්වැසියාට ද මේ බව පවසා ඇති අතර ඇය එවැනි භයානක පියවරක් ගනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

ඔල්ගා සිය දිවි නසා ගැනීමට පෙර සටහනක්ද තබා තිබෙනවා. එහි ඇය ලියා ඇත්තේ තම දරුවන් මේ ලෝකයේ තනිකර දැමීමට අවශ්‍ය නැති නිසා ඇය ඔවුන් ද කැඳවාගෙන යන බවයි.

මෙම කාන්තාව කලකට පෙර තම අසල්වැසියාට පවසා ඇත්තේ ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් පාළුව, දැඩි වෙහෙසක් දැනෙන බවත් ය. සමහර විට මේ හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09