කාදිනල් හිමිට පිළිතුරු දුන් හිටපු ජනපති මෛත්‍රී

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොළඹ අද(05) පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.