කාදිනල් හිමිගේ ප්‍රකාශයක් පොලිසිය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය 08 වනදා දින ”පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා යුක්තිය” යන මැයෙන් Zoom ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශයයි.

අදාළ පොලිස් නිවේදනය පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !