AFC Banner
AFC Banner
Empty Ad

කාණුවකින් හමු වූ ‘දේවි’

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කාණුවක තිබි කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන හමු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති කාන්තාව බදුල්ල නගරයේ සිටි වයස අවුරුදු 55 ක් පමණ වන ‘දේවි’ නමින් හඳුන්වන යාචක කාන්තාවක් බවයි හෙළි ව ඇත්තේ.

මෙම කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ පිළිබඳව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට නියමිත බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?