AFC Banner
AFC Banner
Empty Ad

කාටත් හොරා දිනක්ෂි මහ රෑට කරන දේ

මේ දවස්වල හැමෝම කතාවෙන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් ඒ පවුල නිකම්ම නිකම් පවුලක් නෙවෙයි හැකියා දක්ෂතා වලින් පිරිපුන් මුළු රටේම ආදරය දිනාගත් පවුලක් තමයි මේ.

ඒ වගේම හරිම ලස්සන අක්කලා නංගිලා තුන්දෙනෙක් තමයි ඉන්නේ. ලොක්කි සහ මද්දුමී මේ වෙද්දී විවහා ජීවිතය ගත කරනවා සාරංගගේ සහ දිනක්ෂිගේ ජිවිතේ ඒ දේවල් බොහොමයකට මුහුණ දෙන්න සිද්ද වුනා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනාට මඩ ප්‍රචාර එල්ල කරා නිතරම වගේ මානසිකව ඔවුන් වට්ටන්න ගොඩක් උත්සහ කරා. නමුත් හැමදේටම ශක්තිමත්ව මේ දෙන්න මේ වෙද්දී මුහුණ දීලා දරු සුරතල් බලනවා චුටී දොනියෙක්ගේ.


ෂනු රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙමින් කිවුවේ. මේ දවස්වල අක්කා ඉන්නේ ශනුලගේ ගෙදර කියලා. ඉතින් ශනුගේ හැමදේම එයාට දෙන්න වෙලා ඇදුම් ටිකත් අක්කා අරගන්න්වලු. ඉතින් ශනුගේ ඇද පුංචි දෝනි අරගෙනලු. ඉතින් දැන් ඒ දේවල් එක්ක පුංචි කෙනක් විදියට සතුටින් ඉන්නවා කියලයි ශානු කිවුවේ.මේ අතරේ දෝනි රෑ නැගිටලා අඩුවම දිනක්ෂි කරන කපටි වැඩක් ගැන ෂනු කිවුවා. ඒ තමයි දෝනි අඩද්දී අම්මට කෝල් කරලා දෝනි අඩන සද්දේ අහන්න දෙනවලු එතකොට අම්මා ඇවිත් දෝනි නලවලා තියලා යනවාලු. අම්මට කතකාර්න්නේ නැතුව මතුමක් දීලා ඇහැරවන එක තමයිලු දිනක්ෂි කරන්නේ. ඉතින් ප්‍රියසාද් පවුලේ අලුත් අමුත්තිය එක්ක ගෙවන ජිවිතේ එහෙම තමයි ගත වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?