කාගෙත් ආදරය දිනාගත් කේ.සුජීවාගේ දියණිය සිය 14 වන උපන්දිනය සමරයි

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්නේ. ඉඟිමරන තරු රෑන කෝ. . කේ. සුජීවා එහෙම කියමින් කලක් රටම වසඟ කළ ඇය අදටත් ප්‍රසංග වේදිකාවේ රැඳී සිටින්නේ තව තවත් ජනප්‍රියට පත්වෙමිනුයි. ඉතිං මෙම ආදරණීය ගායිකාවගේ දියණියගේ උපන්දිනය අදට යෙදි තිබුණා. ඒ ගැන සඳහන් කරමින්, කේ. සුජිවා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?