ක්‍රිකට් ටීම් එක කෑලි කෑලිවලට කැඩිලා අසන්ත ද මෙල් පළමු වරට කට අරී (VIDEO)

කරන්න බැරි නිසයි මමත් අයින් වුණේ:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට කෑලි කෑලිවලට කැඩී ඇති බවත්, තමන්ට වඩා ඉහළින් තීන්දු තීරණ ගන්නා පිරිසක් සිටි බවත්, තමන්ද තනතුරුවලින් ඉල්ලා අස්වූයේ මේ හේතු නිසා බවත් හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සදහන් කරයි.

මේ හේතුවෙන් තමන්ට ක්‍රිකට් කඩාවැටීමේ වගකීම් බාර ගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම තමන් ක්‍රිස්තියානි ආගමිකයකු බවත්, ‘බෝන් අගේන්’ සාමාජිකයකු නොවන බවත්, ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාරයන් ගෙන යමින් සිටින බවත් මෙල් මහතා සදහන් කළේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?