ක්‍රිකට් ටීම් එක කෑලි කෑලිවලට කැඩිලා අසන්ත ද මෙල් පළමු වරට කට අරී (VIDEO)

කරන්න බැරි නිසයි මමත් අයින් වුණේ:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට කෑලි කෑලිවලට කැඩී ඇති බවත්, තමන්ට වඩා ඉහළින් තීන්දු තීරණ ගන්නා පිරිසක් සිටි බවත්, තමන්ද තනතුරුවලින් ඉල්ලා අස්වූයේ මේ හේතු නිසා බවත් හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සදහන් කරයි.

මේ හේතුවෙන් තමන්ට ක්‍රිකට් කඩාවැටීමේ වගකීම් බාර ගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම තමන් ක්‍රිස්තියානි ආගමිකයකු බවත්, ‘බෝන් අගේන්’ සාමාජිකයකු නොවන බවත්, ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාරයන් ගෙන යමින් සිටින බවත් මෙල් මහතා සදහන් කළේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33